MUSIC
A Beautiful Soul
Nivarthana
🔒💖
Secured Memory
Please enter the magic PIN

Incorrect PIN, try again!
January 22, 2026

A Special Note

For Nivarthana 🌸

නිවර්ථනා, ඔයා මගේ ජීවිතේට හම්බවුන හරිම ලස්සනම මතකයක් 💞

අපි අතරේ රහස් කියලා දෙයක් නෑ වගේ 🤍 හිතේ තියෙන දේ හිතටම කියාගත්ත ඒ බැඳීම මට හරි වටිනවා...

ඔයා හරිම ආඩම්බර කෙල්ලෙක් 👑
ප්‍රශ්න හමුවේ නොසැලී ශක්තිමත්ව ඉන්න ඔයාගේ ඒ හිනාවට මම ගොඩක් ගරු කරනවා 💪💖

හිනාවක් ගෙනෙන මතකයක් වගේ,
හදවතට ආදරේ තැනපත් කරපු
මගේ ජීවිතේ ලස්සනම මතකය ඔයා තමයි – නිවර්ථනා 💖

මගේ ජීවිතේ ලස්සනම මතකය ඔයා තමයි… ඒක කවදාවත් මැකෙන්නේ නෑ 💫

හදවතෙන්ම 💗

ඔයාගේ ආදරණීය අයියා 🫂